පලස්තීනයේ හමාස් සටන්කරුවන් එල්ල කළ ප්‍රහාර හමුවේ ඊශ්‍රායලයේ සංගීත උළෙලක් පැවති ස්ථානයක පුද්ගලයන් 250කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හමාස් සටන්කරුවන් එල්ල කළ ප්‍රහාර හමුවේ ඊශ්‍රායල වැසියන් 700කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඒ අනුව ඊශ්‍රායලය නිල වශයෙන් යුද තත්ත්වය ප්‍රකාශ කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර ඊශ්‍රායලය එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ පලස්තීනයේ පුද්ගලයන් 413දෙනෙකුට වැඩි පිරිසක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

WhatsApp Group

Skip to content