පලස්තීන ජාතිකයන් 7000 කට අධික පිරිසක් නිදහස් කිරීමට ඊශ්‍රායලය සූදානම් වනවා.

හමාස් සංවිධානය රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 40 දෙනෙකු වෙනුවෙන් හුවමාරු කර ගැනීම සඳහායි මෙම පිරිස නිදහස් කෙරෙන්නේ. හමාස් සංවිධානය තවමත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නැහැ.

මෙය සාර්ථක වුවහොත් එය ඇමරිකාවේ මැදිහත්වීමෙන් ඇති විය හැකි සටන් විරාම ගිවිසුමේ කොටසක් ද වනු ඇති. ඊශ්‍රායල පලස්තීන ගැටුම් ඇති වී දැනට මාස 5ක් පමණ වනවා.

WhatsApp Group

Skip to content