පරිසර ගැටලු විසදීමට නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

එම අධිකාරිය සදහන් කළේ ශ්‍රී ලංකා පොලිසිය සමග ඒකාබද්ධව මෙම නව වැඩපිළිවෙල ක්‍රියාවන නංවන බවයි.

ඊට අදාළ මුලික සාකච්ඡාවක් ඊයේ පැවත්වුණු අතර ඊට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද එක්ව සිටියා.

පාරිසරික ගැටලු සදහා කඩිනම් විසදුම් ලබා දීම, පරිසර හානි සිදු නොකිරීමට මහජනතාව පෙළඹවීම මෙම නව වැඩසටහනේ අපේක්ෂාව වී තිබෙනවා.

WhatsApp Group

Skip to content