මිනිස් පාරිභෝජනයට නුසුදුසු, පුස්කෑ පරිප්පු ටොන් 01කට අධික ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

ඒ, කොළඹ පිටකොටුවේ ගබඩාවක් අද පරීක්ෂා කිරීමේදීයි.

WhatsApp Group

Skip to content