පරාටේ නීතිය සංශෝධනය කිරීම සඳහා වන ගැසට් නිවේදනය අද දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් පසු එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඔහු සඳහන් කළේ.

මෙම නීතිය ක්‍රියාත්මක වනතෙක් අන්තර්කාලීන පියවරක් ගන්නා ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී ඉල්ලීමක් කළා.

WhatsApp Group

Skip to content