ජනාධිපතිවරණයේ සිදුවු පරාජයේ වගකීම තමන් භාර ගන්නා බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ජනාධිපතිවරණයේදී ලැබු දේශපාලන පසුබෑම පිළිබද පසුවිමරමක් සිදුකරන බවයි.

රට ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපතිවරයාට උපරිම සහය ලබා දෙන බව ද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී සදහන් කළා.

WhatsApp Group

Skip to content