ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර ගණුදෙනුවට සම්බන්ධ පර්පෙචුවල් ටේ‍රෂරීස් සමාගමට පනවා තිබු තහනම තවත් මාස 06කින් දීර්ඝ කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය රැස්වු අවස්ථාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවයි මෙලෙස එම සමාගමට පනවා තිබු තහනම දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත්තේ.

දීර්ඝ කාලයක සිට පර්පෙචුවල් ටේ‍රෂරීස් සමාගමේ කටයුතු තහනම් කර තිබුණා.

WhatsApp Group

Skip to content