පන්නිපිටිය ලියනගොඩට ප්‍රදේශයේ ලී මෝලක ඇති වූ ගින්නකින් එය සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
විදුලි කාන්දුවක් හේතුවෙන් මම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ
ගින්න පාලනය කිරීමට ප්‍රදේශවාසීන් සහ කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන රථ තුනක් සහ දෙහිවල මහ නගර සභාවේ ජල බවුසරයක් යොදාගෙන ඇති බව‍ සඳහන්

ගින්න හේතුවෙන් දේපළවලට දැඩි හානි සිදු වී ඇති අතර, කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති බවයි වාර්තාවන්නේ.

WhatsApp Group

Skip to content