පතරොම් තුවක්කු නිකුත් කිරීමේ සීමාව අක්කර 05 සිට අක්කර 02 දක්වා අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවදානය යොමුව ඇති බව සඳහන්.
වනසතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා ගොවීන් කළ ඉල්ලීම් සලකා බලමිනුයි එම තීරණය ගෙන ඇත්තේ.
මේ පිළිබඳ කැබිනට් අනුමැතිය ලබා ගැනීම සදහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකසන්නැයි, අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content