පාකිස්ථානයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් චීන ජාතිකයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ චීන ජාතිකයින් ගමන් ගත් මෝටර් රථයට පුපුරණ ද්‍රව්‍ය රැගත් මෝටර් රථයක් ගැටීමට සැලැස්වීමෙනුයි මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ.

එමෙන්ම මෙම ප්‍රහාරයෙන් පාකිස්ථාන ජාතිකයෙකු ද මියගොස් ඇති බව සදහන්.

කෙසේ වෙතත් එම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැහැ

WhatsApp Group

Skip to content