පකිස්තානය යනු මාධ්‍යවේදීන් සඳහා ලොව භයානක රටක් බව සාන්ස් ෆොන්ටිස් සංවිධානය පවසනවා.

සෑම වසරකදීම එරට් තුළ මාධ්‍යවේදීන් 03 දෙනෙකු හෝ සිව්දෙනෙකු ඝාතනයට ලක්වන බවයි වාර්තා වන්නේ.

එවැනි ඝාතනයන් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ ද දුර්වල තත්ත්වයක පවතින බව එම සංවිධානය පෙන්වා දෙනවා.

පකිස්තානය තුළ පනවා ඇති සීමා ඉක්මවා වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන් ඔත්තුකරුවන්ගේ ඉලක්ක වන බවත් සදහන් .

ජනමාධ්‍ය ආරක්ෂා කිරීමට මුවා වී පකිස්තාන රජයට හා හමුදාවට එරෙහි විවේචන වැළැක්වීමට රජය නීතිය යොදා ගන්නා බවටද ජාත්‍යන්තරය චෝදනා කරනවා.

WhatsApp Group

Skip to content