මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර හමුවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ 2024 මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්චා කිරීම සදහායි.

පාර්ලිමේන්තුව මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව , දේශපාලන පක්ෂ ලේකම්වරුන් හමුවන පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.

එමෙන්ම අපේක්ෂකයකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල මෙහිදී තීරණය කිරීමටද නියමිත වනවා.

WhatsApp Group

Skip to content