දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිශන් සභාවේ සාමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව සඳහන්.

මේ අනුව ඔවුන් අද පෙරවරු 10 ට රැස්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content