අද දිනයේදී පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත තිබෙනවා.
මෙහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි නියමිතව ඇත්තේ.
ඊට අමතරව ලබන සතියේ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content