ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට සහ විධායක සභාවට තමන් සහභාගී වන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ පැවති ජන හමුවකට එක් වෙමින්.

පක්ෂ දේශපාලනය තුලින් රට සංවර්ධනය කිරීමට නොහැකි බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා .

https://www.vnews.lk/storage/2023/07/NIMAL-SIRIPALA-EDIT-1.mp3?_=1

 

WhatsApp Group

Skip to content