තම පක්ෂයේ වත්මන් සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහ ඩලස් අලහප්පෙරුම මහතා ඇතුලු පක්ෂය හැරගිය සියලු දෙනා පක්ෂයෙන් ඉවත් කරන බව පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ පක්ෂ කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

https://www.vnews.lk/storage/2023/02/SAGARA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content