පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 100 රන් පදක්කම දිනූ අමෙරිකාවේ නෝවා ලයිල්ස්ට කොවිඩ් වෛරසය වැළඳී තිබෙනවා.

ඔහුට මෙම සතිය මුලදී කොවිඩ් වැළදුන බව තහවුරු වූ නමුත් ඊයේ රාත්‍රියේ පැවති මීටර් 200 ධාවන තරගයට එම තත්වය මත සහභාගී වී තිබෙනවා.

ඔහු එම තරගය තත්පර 19.7 ක කාලයකින් නිම කර ලෝකඩ පදක්කමක් ද ජයග්‍රහණය කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content