නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ තුන්වැනි ජනන යන්ත්‍රය අනිද්දා සිට පද්ධතියට එක්කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

නඩත්තු කටයුත්තක් හේතුවෙන් දැනට එම බලාගාරයේ තුන්වැනි ජනන යන්ත්‍රය අක්‍රියව පවතිනවා.

එමෙන්ම පසුගියදා බිඳ වැටීමට ලක්වූ එම තාප විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ කටයුතු ආරම්භ කිරීමට තවත් දින 14 කට වැඩි කාලයක් ගතවනු ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content