සියලු පාසල් දරුවන් සඳහා නොමිලේ ලබාදෙන නිල ඇඳුම් කප්පාදු කිරීමට රජය සුදානම් වන බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා සඳහන් කරන්නේ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ පවුල්වල දරුවන්ට පමණක් නිල ඇඳුම් ලබා දීමට සැලසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.

කොළඹ දී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/07/JOSHAP-STARLIN-EDIT.mp3?_=1

 

WhatsApp Group

Skip to content