අදාළ සරසවි සිසුවා ඇතුළු පිරිසක් අද අළුයම කැළණිය විශ්වවිද්‍යාලයේ සී.ඩබ්ලිබ්.ඩබ්ලිව් කන්නන්ගර නේවාසිකාගරයේ මත්පැන් පානය කරමින් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ජීවිතක්ෂයට පත් වූ අදාළ සිසුවා මුත්‍රා කිරීම සඳහා නේවාසිකාගාරයේ සිව්වන මහලේ ජනේලයක් මතට නැග ඇති බවද පොලිසිය පැවසුවා.

බීමතින් සිටි ඔහු ඉන් පහළට ඇද වැටී ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

WhatsApp Group

Skip to content