නේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල් විශ්වාසභංගයකින් පසුගිය දා පරාජයට පත්වුණා
ඒ අනුව නේපාලයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස කේ.පී ශර්මා ඔලී තේරිපත් වී තිබෙනවා.
72 හැවිරිදි වියේ පසුවන නව අග්‍රාමාත්‍යවරයා මීට පෙර අවස්ථා දෙකකදී නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය හොබවා තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයා පත්වීමෙන් අනතුරුව සමග එරට නව අමාත්‍ය මණ්ඩලය අද (15) දිවුරුම් දීමට නියමිතයි.