සිවුවන යොවුන් සංචාරක රූ රැජින තරගාවලියෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ නෙළුනී සෞන්දර්යාට හැකියාව ලැබී තිබෙනවා.

ලංකාව පළමු වරට මෙම ජයග්‍රහණය හිමි කර ගැනීම ද විශේෂත්වයක්.

ඝානා රාජ්‍යයේ අක්‍රා නුවර පැවති මෙම තරගාවලිය රටවල් 20 ක තරගකාරියන්ගේ සහභාගීත්වයෙන් අගෝස්තු මස 01 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වුණා.

WhatsApp Group

Skip to content