බ්‍රසීල පාපන්දු ක්‍රීඩක නෙයිමාර්ට මාස 04ක පමණ කාලයක් පාපන්දු පිටියෙන් ඉවත්වීමට සිදුව තිබෙනවා.

ඔහුගේ පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් සැත්කමක් කිරීමට සිදුවීම හේතුවෙන් මෙලෙස මාස 4ක පමණ කාලයක් පාපන්දු පිටියෙන් ඉවත්වීමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්ථා වල සඳහන් වන්නේ.

පසුගිය වසර කිහිපය තුළ නෙයිමාර්ගේ දකුණු පාදයේ ආබාධ ගණනාවක් සිදු වූ අතර, ඒ හේතුවෙන් පසුගිය වසරේ පැවති පාපන්දු ලෝක කුසලානයේදී ඔහුට තරග දෙකක් ක්‍රීඩා කිරීමට නොහැකි වුණා.

WhatsApp Group

Skip to content