නෙදර්ලන්තය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් පෞරාණික වටිනාකමකින් යුතු කෞතුක භාණ්ඩ 6 ජනතාවට දැකබලා ගැනීමේ අවස්ථාව හෙට සිට ලබා දී තිබෙනවා.

කොළඹ කෞතුකාගාරයේදී හෙට පෙරවරු 9.30 සිට පස්වරු 4.45 දක්වා මහජන ප්‍රදර්ශනය සදහා ඉඩ ලබාදීමට තීරණය කර තිබෙනවා.

1765 වසරේදී කන්ද උඩරට රජ මාලිගය අල්ලා ගැනීමෙන් අනතුරුව එහි තිබූ මෙම භාණ්ඩ ලන්දේසින් විසින් පැහැරගනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි මහත්මිය.

WhatsApp Group

Skip to content