ජාත්‍යන්තර එක්දින ලෝක කුසලානය තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ ස්කොට්ලන්තයට එරෙහි තරය කඩුලු 04කින් ජය ගනිමින්.

කාසියේ වාසිය දිනු නෙදර්ලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තට නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 277ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ නෙදර්ලන්තය පන්දුවාර 42යි පන්දු 5ක් අවසානයේ කඩුලු 06ක් පමණක් දැවී ලකුණු 278 ක් ලබා තරගය ජයග්‍රහණය කළා.

ඒ අනුව ඔවුන් එක්දින ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබා ගත්තා.

 

WhatsApp Group

Skip to content