නුවරඑළිය නගර සීමාව හා අවට ප්‍රදේශ රැසක ඝන මීදුමක් ප්‍රවේසම් වන්නයි ආපදා කළමනාකරණ ඒකකයෙන් සහ රථ වාහන පොලිසියෙන් අනතුරු ඇඟවීමක් කර තිබෙනවාග

මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය නගර සීමාව හා ඒ අවට ප්‍රදේශයන් වන ශාන්තිපුර මාගස්තොට මේ පිළිමාන පට්ටිපොළ කඳපොළ ඇතුළු ප්‍රදේශ රැසක අධික සුළං සහිත තද වැසි හා ඝන මීදුම් තත්ත්වයක් පවතින බැවින් මාර්ගවල ගමන් කිරීමේදී හා රථ වාහන යෙදවීමේදී ප්‍රවේසම්කාරීව කටයුතු කරන ලෙසයි එහිදී දැනුම්දී ඇත්තේ

WhatsApp Group

Skip to content