නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ විශ්ව විද්‍යාලයක් පිහිටුවීම සදහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ අද පාර්ලිමේන්තුවේදියි.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සදහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

https://www.vnews.lk/storage/2023/07/SUSIL-EDIT-3.mp3?_=1

WhatsApp Group

Skip to content