ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක 3වන සහ අවසන් T20 ක්‍රිකට් තරගය සිලට් හිදී මේ වනවිට පැවැත්වෙනවා .

එහිදී වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් වුණා .

ලකුණු 175ක ඉලක්කයක් හඹා යන බංග්ලාදේශ කණ්ඩායම මේ වනවිට කඩුලු 4ක් දැවී ලකුණු 15ක් රැස්කරගෙන සිටීනවා

WhatsApp Group

Skip to content