දිවයින පුරා සිදුවන නීති විරෝධී ගබ්සා කිරීම්වල වාර්තාගත ඉහළ යෑමක් පෙන්නුම් කරන බව පොලිස් මූලස්ථානය පවසනවා.
අවිවාහක තරුණියන් වැඩි පිරිසක් මේ සදහා යොමු වී ඇති බවයි වාර්තා වන්නේ .

මෙවැනි තත්වයන් සදහා ජංගම දුරකතන සහ සමාජ මාධ්‍ය ඔස්සේ ඇතිවන හාදකම් ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

2021 වසරේදී නීති විරෝධී ගබ්සා කිරීම් 48 ක් වාර්තා වී ඇති අතර 2022 වසරේදී එය 65 ක් දක්වා සියයට 35කින්ද ක්‍රමිකව ඉහළ ගොස් ඇති බවයි පොලිස් මූලස්ථානයේ වාර්ෂික වාර්තාවේ දැක්වෙන්නේ.

 

WhatsApp Group

Skip to content