නීති විරෝධිව මෙරටට රත්‍රන් ආනයනය කළ ආයතන කිහිපයකට රුපියල් මිලියන 1,243ක දඩයක් නියම කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ නීතිවිරෝධිව රත්‍රන් ආනයනය කළ රටවල් 05ක් මේ වන විට හදුනාගෙන ඇති බවයි.

රන් භාණ්ඩ ආනයනය සිදුකරන බලපත්‍රලාභී සියලුම ආයතන ඉදිරියෙදී මෙවැනි වංචනික ක්‍රියා සිදුනොකළ යුතු බවයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content