නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරට සිට ඉන්දියාවට රැගෙන යමින් තිබූ රුපියල් කෝටි 71ක් පමණ වටිනා රත්‍රං තොගයක් ඉන්දීය ආරක්ෂක අංශ විසින් සොයා ගෙන තිබෙනවා.

ඒ, එරට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ආදායම් බුද්ධි අංශය සහ රේගුව දින කිහිපයක සිට සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදීයි.

කිලෝග්‍රෑම් 32ක් පමණ බරැති මෙම රත්‍රං තොගය තමිල්නාඩු මුහුදේ තීරයේ ධීවර බෝට්ටු දෙකක තිබී සොයා ගෙන තිබෙනවා.

 

WhatsApp Group

Skip to content