එන්ජින් ධාරිතාව 450 සීසී කාණ්ඩයට වැඩි යතුරු පැදි නීති විරෝධී ලෙස මේ වන විටත් මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු පවතින බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ පැවසුවේ එලෙස යතුරුපැදි ගෙන්වීමේදී රජයට අය විය යුතු බදු මුදල දඩයක් ලෙස අය කර ගැනීමටද යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවයි.

 

WhatsApp Group

Skip to content