නීතිවිරෝධීව මෙරට ගෙන්වු වාහන අමතර කොටස් තොගයක් විනාශ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මෙලෙස විනාශ කිරීමට නියමිතව ඇත්තේ පසුගිය වසර 05ක කාලය තුළ නීති විරෝධිව මෙරටට ගෙන්වු වාහන අමතර කොටස් තොගයක්.

එම වාහන අමතර කොටස් රේගු විමර්ශන කටයුතුවලින් පසුව රාජසන්තක කර තබුණා.

ඔරුගොඩවත්ත බහාලුම් පර්යන්තයේදී හෙට මෙම වාහන අමතර කොටස් තොගය විනාශ කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content