විනිසුරුවරුන්ගේ සහ නීතිඥවරුන්ගේ ඇඳුම් පිළිබද වන නීති සංශෝධනය කර තිබෙනවා.

ඒ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්.

නීතිඥවරියන්ගේ ඇදුම වෙනස් වියයුතු ආකාරය පිළිබද අදාළ ගැසට් නිවේදනයට ඇතුලත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content