ඇතැම් පාර්ශව බලය ලබා ගැනිමට වෙහෙස වන මොහොතක තමන් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කැපවී කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා කියා සිටියේ නිවරදි තීන්දු තීරණ මගින් රටට දීප්තිමත් අනාගතයක් උදාකර දිය හැකි බවයි.

WhatsApp Group

Skip to content