කවුරුන් කුමන ආකාරයේ ප්‍රකාශ කලද ආණ්ඩුව තුල කිසිඳු ගැටුමක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.
ඒ මහතා සඳහන් කරන්නේ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුනෙන් හෝ පොදු අපේක්ෂකයා ලෙස හෝ කවුරුන් ඉදිරිපත් වුවද නිවැරදිම පුද්ගලයාට සහාය පල කරන බවයි.