අමෙරිකාවේ නිව්යෝ(ර්)ක් නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ ප්‍රබල කුණාටු සහ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් .

විදෙස් වාර්තා සඳහන් කරන්නේ, නගරයේ බොහෝ උමං මාර්ග පද්ධති, වීදි සහ මහාමාර්ග ගංවතුරින් යට වී ඇති අතර එමෙන්ම ලාගාඩියා ගුවන්තොටුපොළේ එක් පර්යන්තයක් ද වසා දමා ඇති බව සදහන් .

මේ හේතුවෙන් නිව්යෝ(ර්)ක් නගරය හා ඒ ආශ්‍රිත පොදු ප්‍රවාහන පද්ධතියට ද බලපෑම් එල්ල වී ඇති තිබෙනවා.

එමෙන්ම නිව්යෝ(ර්)ක් නගරයට මෙන්ම නිව් ජර්සි යන නගරවලටද හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව සඳහන් .

WhatsApp Group

Skip to content