පැල්මඩුල්ල , බුලත්වැල්ගොඩ ප්‍රදේශයේ නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි නීතිඥවරියගේ මරණය පිළිබද විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා.

ඒ අනුව ඇයගේ සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

මෙලෙස මියගොස් සිටි 40 හැවිරිදි නීතිඥවරියේ සිරුර නිදන කාමරයේ අදමත තිබි ඊයේ සොයාගෙන තිබුණා.

මේ පිළිබද අංශ කිහිපයක් ඔස්සේ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content