කහවත්ත ප්‍රදේශයේ නිවසක් තුලදී කාන්තාවක් කපා කොටා ඝාතනය කර තිබෙනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 71 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කලේ.

අදාළ කාන්තාව සිය දියණිය සමග එම නිවසේ වාසය කර ඇති අතර ඇය නිවසේ නොසිටි අවස්ථාවේදීයි මෙය සිදුව ඇති බව සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content