ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව 2024 මාර්තු මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 4.96 ට සාපේක්ෂව 2024 අප්‍රේල් මාසයේදී USD බිලියන 5.43 දක්වා වැඩිව ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 9.6% ක ප්‍රමාණයක්.

එමෙන්ම මූල්‍ය හුවමාරු එකඟතාවක් යටතේ චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියන 1.4ද ඊට ඇතුළත් බව සඳහන්.

WhatsApp Group

Skip to content