ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද නිල සංචාරයක් සදහා චීනය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවයි ජනාපධිති මාධ්‍ය අංශය සදහන් කළා.

ජනාපධිති රනිල් වික්‍රමසිංහ මහතා චීන ජනාපධිති ෂි ජිං පිං මහතා හමුවී සකාච්ඡා කිරීමට ද නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content