එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන ඉරිදා දිනයේදී තැපැල් දෙපාර්තමේන්තුව විසින් භාරගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා.

එලෙස මැතිවරණ කොමිසමේ නියමය පරිදි භාරගන්නා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මාර්තු 03වනදා දක්වා ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේ.

https://www.vnews.lk/storage/2023/02/RAJITHA-EDIT.mp3?_=1

මේ දිනෙන් දින උණුසුම් වන මැතිවරණයේ පක්ෂ විපක්ෂ අපේක්ෂකයින් දැක් වූ අදහස්.

https://www.vnews.lk/storage/2023/02/MIX-EDIT-1-5.mp3?_=2

WhatsApp Group

Skip to content