කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර 47 වෙනි එක් එක්දින ක්‍රිකට් තරගය කොළඹ SSC ක්‍රීඩාංගනයේදී ඇරඹුණා.

කාසිය වාසිය හිමි කරගත් ශාන්ත තෝමස් විද්‍යාලය මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළා.

කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් නායකත්වය දරන්නේ සිනෙත් ජයවර්ධන වන අතර ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ මහිත් පෙරේරා විසිනි.

කොළඹ රාජකීය විද්‍යාලයේ සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන නිල් මහා සටනින් අනතුරුව මෙවර එක් දින ක්‍රිකට් තරඟය පැවැත්වෙන්නේ 47 වෙනි වතාවටයි.

WhatsApp Group

Skip to content