දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ස්වදේශ කටයුතු රාජ්‍ය ආමාත්‍යාංශයට අයත් අනෙකුත් ආයතනවල සේවය කරන නිලධාරීන් සිදුකරන අකටයුතුකම් දැනුම් දීමට දුරකථන අංකයක් හදුන්වා දී තිබෙනවා.

ඒ අනුව අදාල පැමිණිලි 1905 යන කෙටි දුරකථන අංකයට ඉදිරිපත් කළ හැකි බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.

එම දුරකථන අංකයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගෙන් යුත් කණ්ඩායමක් ද පත්කර තිබෙනවා.

WhatsApp Group

Skip to content