ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න මහතා තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිරෝෂන් ප්‍රේමරත්න මහතා ඊයේ සමගි ජන බලවේගයේ තංගල්ලේ පැවති ජන රැළියට එක්වුණා.

එහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රටේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන බවයි.

WhatsApp Group

Skip to content