එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා.

සියලු පක්ෂ එක්ව රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම කාලීන අවශ්‍යතාවයක් බවයි ඔහු සදහන් කළේ.

මාධ්‍යයට අදහස් පළ කරමින් රවි කරුණානායක මහතා මේ බව පැවසුවා.

https://www.vnews.lk/storage/2023/12/RAVEE-KARUNAYAKE-EDIT-01.mp3?_=1

මේ අතර රජය විසින් වැට් බදු ඉහළ දැමීම සම්බන්ධයෙන් ද ඔහු අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/12/RAVEE-KARUNAYAKE-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content