රජය විසින් නියමිත කාලවකවානුවේදී මැතිවරණය පැවැත්විය යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසුරිය මහත්මිය කියා සිටිනවා.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනුයි මන්ත්‍රීවරිය මෙම අදහස් පළ කර සිටියේ.

මැතිවරණය පැවත්වීමේ බලය ඇත්තේ මැතිවරණ කොමිසමට පමණක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හරිනි අමරසුරිය මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

WhatsApp Group

Skip to content