ඉදිරියේදී පැමිණීමට නියමිත නියං තත්වය සදහා මුහුණ දීමට අවශ්‍ය කටයුතු සිදු කල යුතු ආකාරය පිලිබදව සාකච්චා කරමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා .

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ .

ජලය අරපිරිමැස්මෙන් යුතුව භාවිතා නොකරන ගොවීන්ට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළා .

https://www.vnews.lk/storage/2023/07/MAHINDA-AMARAWEERA-EDIT.mp3?_=1

 

 

WhatsApp Group

Skip to content