මෙම දිනවල ඉන්දියාව ඇතුඵ රටවල් කිහිපයක පැතිර යන නිපා වෛරසය හේතුවෙන් ඌරුමස් පරිභෝජනය අඩු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

මේ හේතුවෙන් ඌරුමස් කර්මාන්තයට ගැටලු ඇති වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ.

නිපා වෛරසය පිළිබදව අදහස් පළ කළ පශු සම්පත් සංවර්ධන අංශයේ නිලධාරින් අවධාරණය කර සිටියේ නිපා වෛරසය ශ්‍රී ලංකාවට ඇතුඵ වීමේ අවදානමක් නොමැති බවයි.

WhatsApp Group

Skip to content