අධිතාක්ෂණික උපකරණ යොදාගනිමින් කිලිනොච්චිය රක්ෂිතයේ නිධන් සොයා කැනීම් කරමින් සිටි පුද්ගලයින් දසදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය චිසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පලෙයි රක්ෂිත ප්‍රදේශයේ දී සිදු කල වැටලිමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කලේ.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු වාලච්චේන පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබනවා .

WhatsApp Group

Skip to content